UFO යන්නෙහි ඉංග්‍රීසි අර්ථය නම් Unidentified Flying Object යන්නයි. එනම් සිංහලින් "හදුනා නොගත් පියාඹන වස්තූන්"යන්නයි. අහසේ ගමන් කරන ඕනෑම වස්තුවක් මේ ඝනයට නොවැටේ. අහසේ දිස්වූ බොහොමයක් වස්තූන්(UFO ලෙස හදුනාගත්) පසුකලෙකදී පෘථිවිය මතම නිශ්පාදනය කල ඒවා බව සනාත විය.
No comments:
Post a Comment